Genius Roots වෙත සාදරයෙන් පිළිගනිමු, ඔබේ මාපිය රැකවරණය සමඟ මුල් ළමාවිය සංවර්ධනය කරන දැනුම් ගොනුව!
දෙමාපිය පදවියට පත්වෙනවා කියන්නෙ සතුට පමණක් නොව අභියෝග මෙන්ම නොනවතින ප්‍රශ්න වලින් පිරුණු ගමනක් බව Atlas PlayPalz අප හොඳින් හඳුනාගෙන ඇත. අපගේ Genius Roots බ්ලොග් අඩවිය මඟින් දරුවන් ඇති දැඩි කිරීම සහ මුල් ළමාවිය සංවර්ධනය (ECD) පිළිබඳ වටිනා ප්‍රායෝගික උපදෙස් ලබා දීමෙන් දෙමාපියන් හට සහාය වීමට කැපවී සිටී.

මුල් ළමා විය සංවර්ධනය සහ එහි ඇති වැදගත්කම

ලෝකය පුරාම පිළිගත් ආකාරයට මුල් ළමා විය ලෙස හඳුන්වන්නේ දරුවෙකු මව්කුස තුළ පිළිසඳ ගත් මොහොතේ පටන් දරුවාට වයස අවුරුදු අටවන තෙක් දිවෙන කාලය...

Continue reading