Genius Insights වෙත සාදරයෙන් පිළිගනිමු, ඔබේ දරුවා සෙල්ලම් කරන කාලයේ ඔවුන්ගේ දක්ෂතා එළි කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධ කර ගැනීමේ දැනුම් ගොනුව!
මෙම කොටසෙහි කීර්තිමත් ළමා මනෝවිද්‍යාඥයින් සහ ළමා සංවර්ධන විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන Vlogs හා වීඩියෝවන් මෙහි ඇතුළත් වේ. අපගේ විශේෂඥයන් විසින් සෙල්ලම් කිරීමේ වැදගත්කම ගැන සොයා බලන අතරම, නිවැරදි සෙල්ලම් බඩු භාවිතයෙන් සංජානන හැකියාව (Cognitive), සමාජීය (Social) සහ චිත්තවේගීය වර්ධනය (Emotional Growth ) වැඩි දියුණු කළ හැකි ආකාරය ද පැහැදිලි කරනු ලබයි.